මෙහෙවර

සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, පරිසර හා පළාත් සභා කටයුතු සියලු පාර්ශවකරුවන්ගේ මනා සහභාගීත්වයෙන් හා විනිවිදභාවයෙන් යුක්තව සංවර්ධනය කිරීම.

දැක්ම

සුව සම්පන්න හා සුරක්ෂිත ප්‍රජාවක්, සමෘද්ධිමත් පළාතක්.

මහීපාල හේරත් මැතිතුමා

ගරු ආණ්ඩුකාරතුමා

ආර්.එම්.ඩබ්.එස්.සමරදිවාකර

ප්‍රධාන ලේකම්තුමා

ඩබ්.එම්.සී.කේ.වන්නිනායක මයා

ලේකම්

ආයතන හැදින්වීම

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පළාත් සභා ආරම්භ කිරිමත් සමඟ උතුරු මැද පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශය උතුරු මැද පළාත සඳහා පිහිටුවන ලදි. මෙම අමාත්‍යාංශය යටතට සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, පරිසර සහ පළාත් සභා කටයුතු යන විෂයයන් අයත් වේ.

තොරතුරු දැන ගැනීමේ නිළධාරි

එච්.එම්.සීලවති

පරිපාලන නිළධාරී

විශේෂ දැන්වීම්

ඔබේ අදහස අපට කියන්න

අවශ්‍ය දේ පමණක් ඇතුලත් කරන්න